Plug & Play USB Interfacing with RS232 for Microcontroller a

Microcontroller, DSP and FPGA Topics

Plug & Play USB Interfacing with RS232 for Microcontroller a

Postby nwclasantha » Sun May 19, 2013 7:49 pm

Plug & Play USB Interfacing with RS232 for Microcontroller and PC communication using USB
Main.jpg


මෙම FT232BL නමැති අපුර්ව චිපය මගින් ඔබට පහසුවෙන්ම USB පොර්ට් එක හරහා RS232 (Com) ආකාරයට දත්ත හුවමාරු කල හැකි නව නිපැයුමකි. මෙය පහසුවෙන්ම ක්‍රම දෙකකට Plug & Play ක්‍රමයට වඩාත් පහසුවෙන් එනම ප්ලග් කල සැනින් දත්ත හුවමාරුවට සුදානම් වීමක් මෙමෙගින් පහසුවෙන්ම ලබාගැනීමට හැකි යි .

විශේෂයෙන්ම මෙය ප්‍රධාන වශයෙන් දෙආකාරයකින් ක්‍රියාත්මක කල හැකි යි . ඒවානම්,

1. VIRTUAL COM PORT (උපකල්පිතව එය සීරියල් පොර්ට් එකකේ ලෙස ඔබ නිතරම යොදාගන්න ක්‍රමය).
2. USB Direct Drivers + DLL S/W Interface (කෙලින්ම ඔව්න් දෙන DLL මගින් සන්නිවේදනය).

මේ සදහා VIRTUAL COM PORT ක්‍රමය වඩාත් පහසුවෙන් ඔබට සුපුරුදු පරිදි යොදාගත හැක යි .

විශේෂ ගුණාංග ලෙස මෙය ඔබට TTL ක්‍රමයට 300 => 3M Baud රේට් එකක්ද , RS232 ක්‍රමයට 300 => 1M Baud රේට් එකක්ද සහ RS422/RS485 ක්‍රමයට උපරිම 300 => 3M Baud රේට් එකෙක්ද ලබාගැනීමට හැකියාවක් තිබේ.

විශේෂයෙන්ම මෙය USB 1.1 and USB 2.0 compatible වේ.තවත් විශේෂත්වයක් ලෙස මෙයට USB පොර්ට් එකෙන්ම විදුලිය ලබාගැනීමට පිළිවන් ලෙස අඩු ජවයකින් ක්‍රියාත්මක වේ .

[b]මගේ අරමුණ උනේ අපේ අයට එයාලටම ඒක හදාගන්න හැටි කියල දෙන්න සහ එමගින් වෙන දේ පැහැදිලි කරලා දෙන්න .! ඇත්තටම ඔව්න්ට (මෘදුකාංග ඉංජිනේරු / සිස්ටම් ඩිසයින්ර් කෙනෙකුට / තාක්ෂණ ශිල්පියෙකුට)එමගින් තමන්ගේ බෝර්ඩ් එකටම USB Enabled උපාංගයක් එකටම සම්බන්ධ කරන එක මෙමගින් පහසුවක් වේවි.

විශේෂයෙන්ම PIC MCU එකක USART Ports 2 ක්‌ තියෙන එකක යොදාගෙන එක පොර්ට් එකක් USB සහ අනෙක් පොර්ට් එක Ethernet ආකරයෙන්ද සකසාගෙන පහසුවෙන් එයට මෘදුකාංගක් කොම් පොර්ට් එකට ලියන්න මෙමගින් හැකියාවක් ලැබෙනවා...



The FT232BL is the lead free version of the 2nd generation of FTDI’s popular USB UART I.C. This device not only adds extra functionality to its FT8U232AM predecessor and reduces external component count, but also maintains a high degree of pin compatibility with the original, making it easy to upgrade or cost reduce existing designs as well as increasing the potential for using the device in new application areas.

HARDWARE FEATURES

• Single Chip USB
• Asynchronous Serial Data Transfer
• Full Handshaking & Modem Interface Signals
• UART I/F Supports 7 / 8 Bit Data, 1 / 2 Stop Bits and Odd/Even/Mark/Space/No Parity
• Data rate 300 => 3M Baud (TTL)
• Data rate 300 => 1M Baud (RS232)
• Data rate 300 => 3M Baud (RS422/RS485)
• 384 Byte Receive Buffer / 128 Byte Transmit Buffer for high data throughput
• Adjustable RX buffer timeout
• Fully Assisted Hardware or X-On / X-Off Handshaking
• In-built support for event characters and line break condition
• Auto Transmit Buffer control for RS485

• Support for USB Suspend / Resume through SLEEP# and RI# pins
• Support for high power USB Bus powered devices through PWREN# pin
• Integrated level converter on UART and control signals for interfacing to 5V and 3.3V logic
• Integrated 3.3V regulator for USB IO
• Integrated Power-On-Reset circuit
• Integrated 6MHz – 48Mhz clock multiplier PLL
• USB Bulk or Isochronous data transfer modes
• 4.35V to 5.25V single supply operation
• UHCI / OHCI / EHCI host controller compatible
• USB 1.1 and USB 2.0 compatible
• USB VID, PID, Serial Number and Product Description strings in external EEPROM
• EEPROM programmable on-board via USB

APPLICATION AREAS

• USB  to RS232 Converters  
• USB to RS422 / RS485 Converters
• Upgrading RS232 Legacy Peripherals to USB
• Cellular and Cordless Phone USB data transfer cables and interfaces
• Interfacing MCU based designs to USB
• USB Audio and Low Bandwidth Video data transfer
• PDA to USB data transfer
• USB Smart Card Readers
• Set Top Box (S.T.B.) PC - USB interface
• USB Hardware Modems
• USB Wireless Modems
• USB Instrumentation
• USB Bar Code Readers[/b]

USB is that simple. This is possible with the help of the IC FT232BM from FTDI Chip. The IC and its virtual com port driver have transform the conversion from USB to USART almost invisible. With the driver installed into the PC, it acts as a bridge which transforms the USB hardware into a virtual serial com port. The computer software will transmit the data to the virtual com port as what it will do when sending data through a normal Com1 Com2 port. The virtual com port will be run by the FTDI USB driver which will communicate through USB communication to its IC FT232BM. The manufacturer has also provide IC control through a *.dll direct driver, an alternative solution to the virtual com port driver.

The circuit presents the hardware conversion between the USB and USART using FT232BM. The circuit can be implemented on top of existing USART electronics, so that USB bus can be used, for serial communication with the PC.


Plug & Play USB Interfacing with RS232 for Microcontroller and PC communication using USB.pdf


FT232BM USB to RS232 IC- Datasheet.pdf


IC එකකට US $3.40 www.ebay.com/itm/1-pcs-FT232RL-IC-USB-T ... 7541652%26
Free shipping to the Sri Lanka

Download Driver for VCP: www.ftdichip.com/Drivers/VCP.htm
Download Driver for D2XX: www.ftdichip.com/Drivers/D2XX.htm

VCP= VIRTUAL COM PORT ,
D2XX= USB Direct Drivers + DLL S/W Interface

Supported OSs:
• Windows 8
• Windows 8 x64
• Windows Server 2008 R2
• Windows 7
• Windows 7 x64
• Windows Server 2008
• Windows Server 2008 x64
• Windows Vista
• Windows Vista x64
• Windows Server 2003
• Windows Server 2003 x64
• Windows XP
• Windows XP x64
• Linux
• Mac OS X
• Mac OS 9
• Windows CE.NET (Version 4.2 and greater)
• Android
User avatar
nwclasantha
 
Posts: 75
Joined: Tue Apr 23, 2013 7:27 pm
Cash on hand: 5,884.10
Location: Malabe

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 13
Corporal

Return to Embedded Processors & Programming

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron