GSM/GPS Location detect project

Microcontroller, DSP and FPGA Topics

GSM/GPS Location detect project

Postby lasantha0229 » Fri Sep 20, 2013 12:18 pm

Hamotama wadagath wena project ekak wewi

Kohomada GPS/GSM module use karala location ekak msg ekak hatiyata wena phone ekakata send karanne kiyala

* kattiyama ekathuwela kiyamu balanna kohomada meka karanna puluwan widiha kiyala :biggrin:
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Fri Sep 20, 2013 1:48 pm

ලසන්ත, මුලින්ම ඔයාව අපේ forum එකට සාධරයෙන් පිලිගන්නවා.
සිංහලෙන් ප්‍රශ්න අහනකොට සිංහල unicode භාවිතා කරන්න. කියවන්න ලේසි.

හරි, අපි ඔයාගේ අදහස අනුව ඉදිරියට කරගෙන යමු. හැබැයි ඔයා මේ දේවල් practically කරලා විස්තර දාන්න ඕන. මුලින්ම කියන්න ඔයා මේ සඳහා භාවිතා කරන්නේ PIC, Atmel, Arduino වලින් කුමන platform එකද? ඒවගේම මේ forum එකේ ගොඩක් GPS, GPRS ගැන අපි කතා කරලා තියෙනවා. එක නිසා ඒවා මුලින් search කරලා ඉන්න.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Sun Sep 22, 2013 5:06 am

Tnx you rosha ayiya
මට මුලින් දන ගන්න පුලුවන්ද PIC,Atmel,Ardunio වල වෙනස මොකක්ද කියල
මම භාවිතා කරල තියෙන්නේ PIC තමා. මම Seach කරලා බෑලුවත් Forum විස්තර හොයාගන්න බෑරිඋනා

ඒ ගෙන විස්තර ටිකක් දම්මොත් හෑමෝටම වෑදගත් වේවි
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Sun Sep 22, 2013 8:27 pm

Microchip සහ Atmel කියන්නේ microcontrollers හදන ප්‍රධාන සමාගම් දෙකක්. PIC කියන්නේ Microchip සමාගම නිෂ්පාදනය කරන microcontrollers වලට පොදුවේ කියන නම. PIC12F, PIC16F, PIC18F, PIC24F, PIC32, dsPIC ආදී වශයෙන් විවිධ microconorller වර්ග ඒ අය හදනවා. අපි උදාහරණෙකට PIC16F series එක ගත්තොත් PIC16F877A, PIC16F84A ආදී වශයෙන් විවිධ හැකියාවන් ඇති micrcontrollers තියෙනවා. ඔබ microcontroller එකක් තෝරාගැනීමේදී ඔබට අවශ්‍ය අවම පහසුකම් සහිත microcontroller එක භාවිතා කරන්න ඕන. එවිට ඔබ භාවිතා වන power අවම වීම කරගන්න පුළුවන්.

Atmel සමගම මගින් හදන microcontroller බොහෝ වෙලාවට AVR ලෙස හඳුන්වනවා. ATMega, ATTiny, AT89, ARM වගේ පධාන series ඔවුන්ගේ තියෙනවා. උදාහරණෙකට ATMega16A, ATMega32A, ATMega128A, ATMega328P, ATMega2560 ආදී ඒවා ATMega series එකේ දකින්න තියෙනවා.

Arduino කියන්නේ තවත් සමාගමක්. ඔවුන් කරන්නේ භාවිතයට පහසු වන ලේඅස් සැකසු දෘඩාංග සහ මෘදුකාංග නිපදවීම. ඔවුන්ගේ Arduino UNO එක ගත්තොත්, එය භාවිතා කරලා තියෙන්නේ Atmel සමාගමේ ATMega328P කියන microcontroller එක.

Arduino භාවිතයෙන් යමක් වේගයෙන් කරගත හැකි වීම වාසියක්. එය දැන් ලෝකයේ විශ්ව විද්‍යාල තුල ඉගැන්වීම සඳහා භාවතා කරනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඉලෙක්ට්‍රොනික් වලට නොව තමන්ට අවශ්‍ය ක්‍රියාවලියට (process) සම්පුර්ණ අවධානය යොමු කිරීමේ හැකියාවයි. දැරිය හැකි මිලකට දේශීය සමාගමක් වන LankaTronics ආයතනය Arduino Compatible UNO එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. එය ඔබට Lakduino පිටුවෙන් බලන්න පුළුවන්. GPS, GPRS programming මේවායේ පහසුවෙන් කරන්න පුළුවන්. ඔබ program එක ලියගත්තට පස්සේ ඔබේම දෘඩාංග කොටස හදාගන්න සම්පුර්ණ අවධානය යොමුකරන්න පුළුවන්.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS

Postby lasantha0229 » Mon Sep 23, 2013 7:09 am

බොහොම TNX අයියා,වැරදියට හිතාගෙන හිටපු තැන් හරියට පැහැදිලි උනේ අද තමා,ඔයා කියුව lnkdunio එකෙන් මට ඔනි වැඩේ කරගන්නන පුලුවන් වෙයි නේද?

කොහොමද අයියා GPS/GSM එක පාවිචි කරලා Moving object(ex- car) එකක් ඇතුලේ එක තියලා වෙන තැනක තියෙන PC එකකින් location එක බලාගන්නේ.What is architecture ?
අපට ඒකට GPS තියෙන Anroid phone(ex-Galxy y) එකක් පාවිචි කරන්නත් පුලුවන්ද?
අපට පුලුවනිද ඒ වගේ phone එකක් ප්‍රොග්‍රම් කරන්න ඒකේ තියෙන GPS/GSM Module අපට ඔනි විදියකට පාවිචි කරගන්න (Phone as a MCU)?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Tue Sep 24, 2013 6:06 am

ඔයා කියුව lnkdunio එකෙන් මට ඔනි වැඩේ කරගන්නන පුලුවන් වෙයි නේද?

Lakduino UNO board එක Arduino UNO එකට 100% සමානයි. එනිසා Arduino UNO හි කල හැකි සියලු දේ Lakduino UNO හි කල හැක.

කොහොමද අයියා GPS/GSM එක පාවිචි කරලා Moving object(ex- car) එකක් ඇතුලේ එක තියලා වෙන තැනක තියෙන PC එකකින් location එක බලාගන්නේ.What is architecture ?

GPS වලින් අපි long, lat අරගන්නවා. ඊට පස්සේ එක SMS එකක් හැටියට හරි GPRS භාවිතයෙන් අපිට අවශ්‍ය destination එකට යවනවා. ඕකට GPRS භාවතා කරන එක තමයි ලේසිම. මොකද ඔයාට කැමති web server එකකට data යවන්න පුළුවන්. Web server එකට එන data අපි database එකට දානවා. ඊට පස්සේ database එක access කරලා data ගන්න හැටි මම කියල දෙන්න ඕන නැහැනේ :)

අපට ඒකට GPS තියෙන Anroid phone(ex-Galxy y) එකක් පාවිචි කරන්නත් පුලුවන්ද?
අපට පුලුවනිද ඒ වගේ phone එකක් ප්‍රොග්‍රම් කරන්න ඒකේ තියෙන GPS/GSM Module අපට ඔනි විදියකට පාවිචි කරගන්න (Phone as a MCU)?

පුළුවන්. GPS තියෙන Android phone එකකට ඔයාට Java වලින් පොඩි application එකක් ලියාගෙන කරන්න පුළුවන්. Android application එක මුලින්ම check කරන්න ඕන GPS on කරලද තියෙන්නේ කියල. එහෙම නැත්නම් user ට request කරන්න ඕන on කරන්නද කියල. yes කියල enter කරහම GPS on කරගෙන location එක අරගන්න ඕන. ඊට පස්සේ ඔයාට පුළුවන් SMS එකක් හරි GPRS (එතනදිත් Mobile data/Wifi available නැත්නම් user request එකක් දාලා on කරගෙන ඊට පස්සේ transmit කරන්න ඕන. මේකට sample application එකක් හොයල බලන්න. බොහෝ දුරට Android වලට ලියපු ඒවා ඇති.

සමහර වෙලාවට Android වලට දැනටමත් මෙහෙම application එකක් available ඇති. එහෙම වුනොත් ඔයාට install කරගන්න විතරයිනේ තියෙන්නේ. එකත් හොයල බලන්න.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect

Postby lasantha0229 » Wed Sep 25, 2013 8:55 am

බොහොමත් tnx අයියා :biggrin: ඔයාගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරනවට
මෙකේ මම අහන දේවල් හුගක් අයට වැදගත් වෙයි කියලා මම හිතනවා,එහෙම කට්ටිය අපේ රොශාන් අයියටත් tnx කරන්න. :)

අයියා අපට පුලුවන්ද Android phone එකක් සම්පුර්නයෙන් ප්‍රොග්‍රේම් කරන්න,ඒ කියන්නේ ඒකේ තියෙන Android OS  එක අයින්ම කරලා ඒකේ තියෙන GSM/GPS/Sensor අපට ඔනි විදිහට වැඩ කරන්ඩ වෙනම firmware එකක් ලියලා Install කරන්න.ඒක ලේසිවැඩක්ද? Then can it use as MCU?

කොහොමද අයියා GPS එක පාවිචි කරලා Moving object(ex- vehical) එකක් ඇතුලේ ඉදන් speed එක Measure කරන්නේ?
ඒ වගේම ඒ speed එක වෙනම place එකක තියෙන PC එකකින් වගේ බලාගන්නේ?
How we connect our unit and PC?
Speed එක measure කරන එකටත් GPS එකම පාවිචි කරන්න පුලුවන්ද ?
වැඩියෙන්ම ලේසි Android phone එකක් use කරන එකද නැත්නමි GPS/GSM Module use කරලා අපිම හදාගන්න එකද?
කොහොමද අයියා Database එකක් GPRS වලින් එන data වලින් update වෙන්න හදන්නේ? ටිකක් පහැදිලි කරලා දෙන්නකෝ  :)
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby SemiconductorCat » Wed Sep 25, 2013 12:08 pm

lasantha0229 wrote:බොහොමත් tnx අයියා :biggrin: ඔයාගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරනවට
මෙකේ මම අහන දේවල් හුගක් අයට වැදගත් වෙයි කියලා මම හිතනවා,එහෙම කට්ටිය අපේ රොශාන් අයියටත් tnx කරන්න. :)

අයියා අපට පුලුවන්ද Android phone එකක් සම්පුර්නයෙන් ප්‍රොග්‍රේම් කරන්න,ඒ කියන්නේ ඒකේ තියෙන Android OS  එක අයින්ම කරලා ඒකේ තියෙන GSM/GPS/Sensor අපට ඔනි විදිහට වැඩ කරන්ඩ වෙනම firmware එකක් ලියලා Install කරන්න.ඒක ලේසිවැඩක්ද? Then can it use as MCU?

කොහොමද අයියා GPS එක පාවිචි කරලා Moving object(ex- vehical) එකක් ඇතුලේ ඉදන් speed එක Measure කරන්නේ?
ඒ වගේම ඒ speed එක වෙනම place එකක තියෙන PC එකකින් වගේ බලාගන්නේ?
How we connect our unit and PC?
Speed එක measure කරන එකටත් GPS එකම පාවිචි කරන්න පුලුවන්ද ?
වැඩියෙන්ම ලේසි Android phone එකක් use කරන එකද නැත්නමි GPS/GSM Module use කරලා අපිම හදාගන්න එකද?



In a opensource system like android , you probably have to submit a patch to the android codebase if you desire
full access. Writing it from the begining is a crazy task. For what? Android gives a nice interface for you to access
what you need from java or c. Same as the way that linux access the GPS. When the kernel detects a gps device have
been connected into your system then it will trigger an even using udev then the gpsd demon will be started
automatically. Then your C++ application or JNI[Dalvik VM] is directly communicating with the gpsd demon via sockets.
Same way that X-server communicate with X clients, it does have a protocol, portnumber and a socket.

If some functionality can't be accessed using the gpsd interface or gpsd protocol then sometimes it may be accessible
using the ioctl's. If not you could extend the gpsd interface,since up to that interface kernel tree is opensource. However
driver hardware abstraction layer are not opensource in many devices.

it does not matter what device or what hardware interface that connected to your system, the kernel try to
automatically configure it and start gpsd service. So you could open a xgps like software and access the gps
coordinates.

I have searched the kernel source tree for a opensource gps driver for you, but I didn't found a one. There are virtual
ones for qemu support but they are just virtual drivers. They does not show the access to hardware using reading/
writing , registering callbacks and interrupts ,etc etc as a kernel module does. If somebody else find this please
share it here.
User avatar
SemiconductorCat
 
Posts: 462
Joined: Mon Aug 22, 2011 3:12 pm
Cash on hand: 23,861.30
Location: currently in hyperspace

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 9
Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Wed Sep 25, 2013 1:40 pm

අයියා අපට පුලුවන්ද Android phone එකක් සම්පුර්නයෙන් ප්‍රොග්‍රේම් කරන්න,ඒ කියන්නේ ඒකේ තියෙන Android OS  එක අයින්ම කරලා ඒකේ තියෙන GSM/GPS/Sensor අපට ඔනි විදිහට වැඩ කරන්ඩ වෙනම firmware එකක් ලියලා Install කරන්න.ඒක ලේසිවැඩක්ද? Then can it use as MCU?

Mobile phone එකක් development board එකක් විදහට හරවගන්න බැහැ. එකට හේතුව එකේ hardware පිළිබඳව අපිට විස්තරයක් කියන්නේ නැති කම. උදාහරණයක් විදිහට GPS chip එක මොන pins වලටද set කරලා තියෙන්නේ කියල අපි දන්නේ නැහැ. නමුත් OS එකේ සමහර කොටස් අපිට recompile කරන්න පුළුවන්.

කොහොමද අයියා GPS එක පාවිචි කරලා Moving object(ex- vehical) එකක් ඇතුලේ ඉදන් speed එක Measure කරන්නේ?

GPS වලින් අපිට velocity එක ගන්න පුළුවන්. අමුතුවෙන් හදන්න ඕන නැහැ.

ඒ වගේම ඒ speed එක වෙනම place එකක තියෙන PC එකකින් වගේ බලාගන්නේ?
How we connect our unit and PC?

ඉස්සෙල්ලම ඔයා GPRS හරහා කොහේ හරි තියෙන online server එකකට location එක යවන්න ඕන. HTTP request එකක් හැටියට යවන එක තමයි ලේසිම. ඊට පස්සේ, ඒ data database එකකට දාගෙන එක ඔයාගේ PC එකෙන් access කරන්න. එහෙමත් නැත්නම් පහසුවෙන්ම Google Maps භාවිතා කරලා php වගේ language එකකින් පොඩි web based application එකක් ලියාගන්න පුළුවන්.

Speed එක measure කරන එකටත් GPS එකම පාවිචි කරන්න පුලුවන්ද ?

ඔව්

වැඩියෙන්ම ලේසි Android phone එකක් use කරන එකද නැත්නමි GPS/GSM Module use කරලා අපිම හදාගන්න එකද?

ඔයා Android programming දන්නවනම් එක ලේසි. Microcontroller programming දන්නවනම් GPS/GPRS module ක්‍රමය ලේසි.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Wed Sep 25, 2013 3:55 pm

:biggrin:  for reply
Android Programming දන්නවනම් මට පුලුවන්ද app එකක් ලියන්න phone එකේ  GPS/GSM/GPRS  අපට ඔනි Condition වලට වැඩකරන විදිහට?
මට MCU+GPS/GSM  අරගෙන වැඩේ කරන්න ගියොත් කියක් විතර වියදමක් යාවිද?
වියදම අතින් වාසි මොකක්ද? Which method is very accuracy?

Phone eke hardware architecture ගෙන අපට හොයාගන්න විදිහක් නැද්ද?
එහෙම පුලුවන් උනනම් අපට ඔනි විදිහකට ඒක Programming  කරන්න පුලුවන්ද ?
එතකොට අලුත් OS develop කරන අය (New ROM update) එක කරන්නෙ කොහොමද Without knowing its hardware architecture?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Next

Return to Embedded Processors & Programming

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron