GSM/GPS Location detect project

Microcontroller, DSP and FPGA Topics

GSM/GPS Location detect project

Postby lasantha0229 » Fri Sep 20, 2013 12:18 pm

Hamotama wadagath wena project ekak wewi

Kohomada GPS/GSM module use karala location ekak msg ekak hatiyata wena phone ekakata send karanne kiyala

* kattiyama ekathuwela kiyamu balanna kohomada meka karanna puluwan widiha kiyala :biggrin:
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Fri Sep 20, 2013 1:48 pm

ලසන්ත, මුලින්ම ඔයාව අපේ forum එකට සාධරයෙන් පිලිගන්නවා.
සිංහලෙන් ප්‍රශ්න අහනකොට සිංහල unicode භාවිතා කරන්න. කියවන්න ලේසි.

හරි, අපි ඔයාගේ අදහස අනුව ඉදිරියට කරගෙන යමු. හැබැයි ඔයා මේ දේවල් practically කරලා විස්තර දාන්න ඕන. මුලින්ම කියන්න ඔයා මේ සඳහා භාවිතා කරන්නේ PIC, Atmel, Arduino වලින් කුමන platform එකද? ඒවගේම මේ forum එකේ ගොඩක් GPS, GPRS ගැන අපි කතා කරලා තියෙනවා. එක නිසා ඒවා මුලින් search කරලා ඉන්න.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Sun Sep 22, 2013 5:06 am

Tnx you rosha ayiya
මට මුලින් දන ගන්න පුලුවන්ද PIC,Atmel,Ardunio වල වෙනස මොකක්ද කියල
මම භාවිතා කරල තියෙන්නේ PIC තමා. මම Seach කරලා බෑලුවත් Forum විස්තර හොයාගන්න බෑරිඋනා

ඒ ගෙන විස්තර ටිකක් දම්මොත් හෑමෝටම වෑදගත් වේවි
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Sun Sep 22, 2013 8:27 pm

Microchip සහ Atmel කියන්නේ microcontrollers හදන ප්‍රධාන සමාගම් දෙකක්. PIC කියන්නේ Microchip සමාගම නිෂ්පාදනය කරන microcontrollers වලට පොදුවේ කියන නම. PIC12F, PIC16F, PIC18F, PIC24F, PIC32, dsPIC ආදී වශයෙන් විවිධ microconorller වර්ග ඒ අය හදනවා. අපි උදාහරණෙකට PIC16F series එක ගත්තොත් PIC16F877A, PIC16F84A ආදී වශයෙන් විවිධ හැකියාවන් ඇති micrcontrollers තියෙනවා. ඔබ microcontroller එකක් තෝරාගැනීමේදී ඔබට අවශ්‍ය අවම පහසුකම් සහිත microcontroller එක භාවිතා කරන්න ඕන. එවිට ඔබ භාවිතා වන power අවම වීම කරගන්න පුළුවන්.

Atmel සමගම මගින් හදන microcontroller බොහෝ වෙලාවට AVR ලෙස හඳුන්වනවා. ATMega, ATTiny, AT89, ARM වගේ පධාන series ඔවුන්ගේ තියෙනවා. උදාහරණෙකට ATMega16A, ATMega32A, ATMega128A, ATMega328P, ATMega2560 ආදී ඒවා ATMega series එකේ දකින්න තියෙනවා.

Arduino කියන්නේ තවත් සමාගමක්. ඔවුන් කරන්නේ භාවිතයට පහසු වන ලේඅස් සැකසු දෘඩාංග සහ මෘදුකාංග නිපදවීම. ඔවුන්ගේ Arduino UNO එක ගත්තොත්, එය භාවිතා කරලා තියෙන්නේ Atmel සමාගමේ ATMega328P කියන microcontroller එක.

Arduino භාවිතයෙන් යමක් වේගයෙන් කරගත හැකි වීම වාසියක්. එය දැන් ලෝකයේ විශ්ව විද්‍යාල තුල ඉගැන්වීම සඳහා භාවතා කරනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඉලෙක්ට්‍රොනික් වලට නොව තමන්ට අවශ්‍ය ක්‍රියාවලියට (process) සම්පුර්ණ අවධානය යොමු කිරීමේ හැකියාවයි. දැරිය හැකි මිලකට දේශීය සමාගමක් වන  ආයතනය Arduino Compatible UNO එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. එය ඔබට  පිටුවෙන් බලන්න පුළුවන්. GPS, GPRS programming මේවායේ පහසුවෙන් කරන්න පුළුවන්. ඔබ program එක ලියගත්තට පස්සේ ඔබේම දෘඩාංග කොටස හදාගන්න සම්පුර්ණ අවධානය යොමුකරන්න පුළුවන්.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS

Postby lasantha0229 » Mon Sep 23, 2013 7:09 am

බොහොම TNX අයියා,වැරදියට හිතාගෙන හිටපු තැන් හරියට පැහැදිලි උනේ අද තමා,ඔයා කියුව lnkdunio එකෙන් මට ඔනි වැඩේ කරගන්නන පුලුවන් වෙයි නේද?

කොහොමද අයියා GPS/GSM එක පාවිචි කරලා Moving object(ex- car) එකක් ඇතුලේ එක තියලා වෙන තැනක තියෙන PC එකකින් location එක බලාගන්නේ.What is architecture ?
අපට ඒකට GPS තියෙන Anroid phone(ex-Galxy y) එකක් පාවිචි කරන්නත් පුලුවන්ද?
අපට පුලුවනිද ඒ වගේ phone එකක් ප්‍රොග්‍රම් කරන්න ඒකේ තියෙන GPS/GSM Module අපට ඔනි විදියකට පාවිචි කරගන්න (Phone as a MCU)?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Tue Sep 24, 2013 6:06 am

User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect

Postby lasantha0229 » Wed Sep 25, 2013 8:55 am

බොහොමත් tnx අයියා :biggrin: ඔයාගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරනවට
මෙකේ මම අහන දේවල් හුගක් අයට වැදගත් වෙයි කියලා මම හිතනවා,එහෙම කට්ටිය අපේ රොශාන් අයියටත් tnx කරන්න. :)

අයියා අපට පුලුවන්ද Android phone එකක් සම්පුර්නයෙන් ප්‍රොග්‍රේම් කරන්න,ඒ කියන්නේ ඒකේ තියෙන Android OS  එක අයින්ම කරලා ඒකේ තියෙන GSM/GPS/Sensor අපට ඔනි විදිහට වැඩ කරන්ඩ වෙනම firmware එකක් ලියලා Install කරන්න.ඒක ලේසිවැඩක්ද? Then can it use as MCU?

කොහොමද අයියා GPS එක පාවිචි කරලා Moving object(ex- vehical) එකක් ඇතුලේ ඉදන් speed එක Measure කරන්නේ?
ඒ වගේම ඒ speed එක වෙනම place එකක තියෙන PC එකකින් වගේ බලාගන්නේ?
How we connect our unit and PC?
Speed එක measure කරන එකටත් GPS එකම පාවිචි කරන්න පුලුවන්ද ?
වැඩියෙන්ම ලේසි Android phone එකක් use කරන එකද නැත්නමි GPS/GSM Module use කරලා අපිම හදාගන්න එකද?
කොහොමද අයියා Database එකක් GPRS වලින් එන data වලින් update වෙන්න හදන්නේ? ටිකක් පහැදිලි කරලා දෙන්නකෝ  :)
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby SemiconductorCat » Wed Sep 25, 2013 12:08 pm

User avatar
SemiconductorCat
 
Posts: 462
Joined: Mon Aug 22, 2011 3:12 pm
Cash on hand: 23,861.30
Location: currently in hyperspace

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 9
Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Wed Sep 25, 2013 1:40 pm

User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Wed Sep 25, 2013 3:55 pm

:biggrin:  for reply
Android Programming දන්නවනම් මට පුලුවන්ද app එකක් ලියන්න phone එකේ  GPS/GSM/GPRS  අපට ඔනි Condition වලට වැඩකරන විදිහට?
මට MCU+GPS/GSM  අරගෙන වැඩේ කරන්න ගියොත් කියක් විතර වියදමක් යාවිද?
වියදම අතින් වාසි මොකක්ද? Which method is very accuracy?

Phone eke hardware architecture ගෙන අපට හොයාගන්න විදිහක් නැද්ද?
එහෙම පුලුවන් උනනම් අපට ඔනි විදිහකට ඒක Programming  කරන්න පුලුවන්ද ?
එතකොට අලුත් OS develop කරන අය (New ROM update) එක කරන්නෙ කොහොමද Without knowing its hardware architecture?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Next

Return to Embedded Processors & Programming

Who is online

Users browsing this forum: No registered users and 3 guests