GSM/GPS Location detect project

Microcontroller, DSP and FPGA Topics

Re: GSM/GPS Location detect project

Postby Neo » Wed Sep 25, 2013 7:19 pm

Android Programming දන්නවනම් මට පුලුවන්ද app එකක් ලියන්න phone එකේ  GPS/GSM/GPRS  අපට ඔනි Condition වලට වැඩකරන විදිහට?

පුළුවන්. මේ තියෙන්නේ GPS වලට ලියපු samples.
http://www.androidhive.info/2012/07/android-gps-location-manager-tutorial/
http://www.vogella.com/articles/AndroidLocationAPI/article.html

මේ තියෙන්නේ Android වලින් SMS යවන හැටි තියෙන tutorial එකක්.
http://examples.javacodegeeks.com/android/core/telephony/smsmanager/android-how-to-send-sms-message/

GPRS වලට
http://stackoverflow.com/questions/13523396/enable-disable-mobile-data-gprs-using-code

මේ වගේ තවත් codes හොයාගන්න පුළුවන්.

මට MCU/GPS/GSM  අරගෙන වැඩේ කරන්න ගියොත් කියක් විතර වියදමක් යාවිද?

රු. 10,000 විතර යයි බඩු වලට. ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්.

වියදම අතින් වාසි මොකක්ද?

Android programming කරගන්න පුලුවන්නම් වඩා වාසි එක.

Phone eke hardware architecture ගෙන අපට හොයාගන්න විදිහක් නැද්ද?

බැහැයි කියන්නේ නැහැ, නමුත් එක අමාරු වැඩක්. pins එකිනෙකට trace කරලා බලන්න ඕන. ඒවගේම Android OS එක port කරද්දී driver level එක ඔයා ලියාගන්න ඕන. එක ලේසි වැඩක් නෙවෙයි.

එහෙම පුලුවන් උනනම් අපට ඔනි විදිහකට ඒක Programming  කරන්න පුලුවන්ද ?

පුළුවන්. මම දන්න විදිහට Samsung වගේ phone company වලට OS එක port කරන team එකක් Google එකෙයි Samsung එකෙයි දෙකේම ඉන්නවා. SONY ගත්තත් එහෙමයි. Hardware - firmware කරන teams එකතු වෙලා තමයි drivers ලියන ඒවා කරන්නේ.

එතකොට අලුත් OS develop කරන අය (New ROM update) එක කරන්නෙ කොහොමද Without knowing its hardware architecture?

OS එකේ driver level එක ඒ අය වෙනස් කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතා උඩ layers වල දේවල් recompile කරලා තමයි අලුත් custom ROMs හදන්නේ. මමත් මගේ phone එකක් root කරලා මේ වගේ වැඩක් කරලා තියෙනවා. නමුත් එක ඔයාම ඉගෙන ගෙන හිමින් සැරේ කරන්න ඕන වැඩක්. Phone එකත් විසිකරන්න බලාගෙන තමයි වැඩේට අතතියන්න ඕන.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2612
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,202.10
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby SemiconductorCat » Thu Sep 26, 2013 2:48 am

As neo told above Dalvik VM does provide good interface to access GPS. Even that is the normally used
method when they do this on RPI like board too. Read his instructions. You could ask code examples on
android section.

>> Phone eke hardware architecture ගෙන අපට හොයාගන්න විදිහක් නැද්ද?

Why not? It's based on ARM9 or ARM5 and based on the ARM7 ISA set.
If you want to dig into this then you should read a good book on ARM Hardware system design.
This is the book that I'm using ,
ARM System
Developer’s Guide
Designing and Optimizing
System Software
Andrew N. Sloss
Dominic Symes

Learning curve is slow and you requires lots of patience, but it really worth learning it. Because ARM hardware
knowledge is specially asking on job advertisements. There is a professional certification on ARM too:
https://www.prometric.com/en-us/clients ... nding.aspx
Unlike SCJP this is really valid , because very few are doing such exam. And no classes/instructor who teaching
this course locally.

But if you need a video series [entry level ] then while reading that book you could go through this lessons too.
First year of ARM learning you don't need to buy any board , but second year you may need to buy something like
RPI. This is their first video in intro ARM video session,

It's all about self learning here.

First year you may need a good computer only with linux installed and you need to download the sources of
Qemu and Gcc and make ARM ports. The course will teach you how to.


In any case you want to read Android source , now we have a cross reference: [in the case you don't need
to download whole source tree].
http://androidxref.com/

If you are a beginner then you may find hard time to reverse engineer phone designed in close mind.
But there are some phones which are designed to hack in mind, They are explicitly designed to be hacked.
Life will be easy with such phone.

>> http://www.xda-developers.com/holiday-g ... e-of-2012/

and also xda forum have good source on RE android phones.
as well as this stack exchange : http://reverseengineering.stackexchange.com/ [used this to ask more general questions
on RE , use xda for asking more specific questions on android phones].


Service manuals and schematics are lots of good sources too: for a example.
Nexus Service manual + schematics : http://depositfiles.com/files/6kq0oh29f [posted orignally on xda forum]

Don't try to find a ARM processor reading schematics, you won't find it unless you will find a OMAP or TI chip
which have ARM processor integrated. Android operaring system and drivers should be ported into that chipset.
That's what android porting guys are doing.

So , many things here up to you, since I could give you a very very very little. I'm too so newbie to this field like you.
User avatar
SemiconductorCat
 
Posts: 462
Joined: Mon Aug 22, 2011 3:12 pm
Cash on hand: 23,861.30
Location: currently in hyperspace

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 9
Corporal

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Thu Sep 26, 2013 4:04 pm

අය්යා මට හරියටම GPS එකෙන් ගන්න data GSM හරහා Database  එකට යනකම් path එක ගෙන ටිකක් පැහැදිලිව දැනගන්න ඔනී
ඒකට අපට ඔනි වෙන Hardware part මොනවද?
මට GPS/MUC/GSM Hardware part වල link වෙන වෙනම දෙන්න පුලුවන්ද?
I heard that if I made this using gsm/gps + MCU its more than 25,000 cost. :o
Signal නැති වෙලාවට කොහොමද data යන්නේ?
Android app වලින් measure කරන speed එහෙම Accuracy ද?
GUI interface එකටයි Database එකටයි හොද Open source software මොනවද?
මේ වැඩේ සම්පූර්නයෙන් Open source වලින් කරගන්න පුලුවන්ද මුල ඉදන්ම?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Sun Sep 29, 2013 9:00 am

අය්යා මට හරියටම GPS එකෙන් ගන්න data GSM හරහා Database  එකට යනකම් path එක ගෙන ටිකක් පැහැදිලිව දැනගන්න ඔනී

මම හිතන්නේ ඔයා කතා කරන්නේ GPS chip එකක් use කරලා කරන ක්‍රමය වෙන්න ඕන. මම හිතනවා ඔයා GPS ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම්, ඉස්සෙලම GPS chip එක PC එකට connect කරලා වැඩ කරොත් හොඳයි කියල. මේ article එක බලල ඒ විදිහට හදාගන්න.
How to connect a GPS chip to PC (Computer)

PC එක පැත්තේ serially data receive කරලා, එක decode කරගන්න. NMEA decoders ඕන තරම් online තියෙනවා. එකෙන් ඔයාට longitute, latitude, velocity වගේ ඔයාට අවශ්‍ය වුන දේවල් ගන්න පුළුවන්.

Microcontroller එකකට link කරගන්න නම් මේ article එක බලන්න.
Tutorial on interfacing a GPS chip with microcontroller

GSM/GPRS chip එකක් සම්බන්ධ කරන්නෙත් GPS එකක් විදිහටමයි. ඒවාත් ගොඩක් වෙලාවට 3.3v වලින් වඩා කරන නිසා level shifter එකක් use කරලා TTL වලට හරවගන්න ඕන (Ex: MAX3232). GSM/GPRS chip එකක් වැඩකරන්නේ standard AT commands වලින්. පහත articles දෙකේම ඔයාට අවශ්‍ය information තියෙනවා
AT Command Set for GPRS/3G/UMTS/HSDPA Modems
Tutorial on AT Commands for GSM/GPRS with microcontrollers

ඒකට අපට ඔනි වෙන Hardware part මොනවද?

Microcontroller with 2 serial ports, GSM/GPRS module, GPS module, LCD (good to have for debug), power supply and few more passive components such as caps, resistors, oscillators, diodes, etc...

මට GPS/MUC/GSM Hardware part වල link වෙන වෙනම දෙන්න පුලුවන්ද?

ලංකාවෙන් ගන්නවනම් LankaTronics එකේ මේවා තියෙනවා.
GPS
GSM/GPRS

Microcontroller එක ඔයා කැමති එකක් තෝරගන්න. Arduino වලින් කරනවානම් electronic පැත්ත ගොඩක් ලේසි.
Lakduino එකක් අරගෙන එකට එන GPS සහ GPRS shields භාවිතා කරලා වඩා පහසුවෙන් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. Electronic පිළිබඳව වැඩි දැනුමක් නැතිනම් සහ programming ගැන හොඳ දැනුමක් තියෙනවනම් Arduino වලින් කරන එක ලේසි.
Lakduino UNO
OR
Original Arduino UNO (Made in Italy)
OR
Arduino Compatible UNO

GPS
Arduino GPS shield
OR
Ublox NEO-6 GPS Module w/Active Antenna, EERPOM, Battery

GSM/GPRS
Original Arduino GSM Shield
OR
SIM900 GSM + GPRS Shield development board
OR
TC35 GSM Development Module with Antenna
OR
Huawei G900 GPRS Development Module with Antenna

I heard that if I made this using gsm/gps + MCU its more than 25,000 cost. :o

ඔයාම ගණන් හදල බලන්න
Microcontroller + passive components (resistors, crystal, etc...) Rs. 1000
GPS chip (SIM18) + passive components Rs. 4000
GSM/GPRS (SIM900) + passive components Rs. 4000
තව LCD display, power supply ඔක්කොම දැම්මත් ඔයාට Rs. 10,000 යයි. ඉතුරු ටික ඔයාගේ මහන්සිය. මහන්සි නොවී හදනාව්නම් Arduino වලින් කරන්න පුළුවන්, හැබැයි මහන්සිය වෙනුවට මුදලින් වියදම් කරන්න වෙනවා  :idea:

Signal නැති වෙලාවට කොහොමද data යන්නේ?

හොඳ ප්‍රශ්නයක්. ඔයා Phone එකක් භාවතා කරොත් කොහොමද කරන්නේ කියල හිතන්න? අඩුම තරමේ call එකක් වත් ගන්න පුලුවන්ද? බැහැ. එනිසා singal නැති වෙලාවට ඔයාට server එක හා සම්බන්ධ වෙන්න බැහැ. ඒ වෙලාවට සාමාන්‍යයෙන් කරන්නේ SD card එකක data store කරගෙන connection ආපු ගමන් upload කරන එක

Android app වලින් measure කරන speed එහෙම Accuracy ද?

ඔව්. ගොඩක් accurate කරන්න නම් advance GPS methods තියෙනවා improve කරන්න. නමුත් ඒවා ගැන මුලින් හිතන්න ගියොත් මුකුත්ම කරගන්න හම්බ වෙන එකක් නැහැ. මුලින් සාමාන්‍ය speed එක අරගෙන පසුව mathematics භාවිතා කරලා accurate කරගන්න පුළුවන්

GUI interface එකටයි Database එකටයි හොද Open source software මොනවද?

php, mysql තමයි මගේ නම් preference එක. Android application එකක් වගේ ලියනවනම් Java වලින් කරන්න. PC application එකක් කරනවා නම් C# වගේ එකකින් ලියාගන්න එක ලේසි.

මේ වැඩේ සම්පූර්නයෙන් Open source වලින් කරගන්න පුලුවන්ද මුල ඉදන්ම?

මේ වැඩේට අත තියනකම්ම ඔයාට මේ ගැන වැඩි අවබෝධයක් එන්නේ නැහැ. එනිසා මොකක් හරි කොනකින් අතතියන්න. ඊට පස්සේ ඔයාට තේරෙයි යන්න ඕන direction එක.

මුලින් තීරණයකට එන්න ක්‍රම තුනෙන් මොකෙන්ද ඔයා කරන්නේ කියල. ඊට පස්සේ අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න. පටන් ගැන්ම ගත්තට පස්සේ තේරෙයි වැඩේ හිතන තරම් අමාරු නැහැ කියල. Go ahead!
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2612
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,202.10
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Fri Oct 04, 2013 4:52 am

:biggrin:  ඔව් අයියා ඔයා කියන කතාව හරි වැඩේ පටන් ගන්න ඔනී ඉක්මනටම.ඒත් මට ඊට කලින් ගැටලු තියෙන තැන් වගයක් පැහැදිලි කරගෙන යන එක හොදයි  :arrow:

Micro controller with 2 serial ports කියන්නේ මොනවගේ model එකක්ද?
Vehicle එකක් ඇතුලේ වගේ GPS/GSM එක තියෙද්දි antenna එකක් ඔනිද?
GPS එකේ inbuilt memory තියෙනවද?
Can GPS get data form sat without data connection (without signal Does GPS work?)
අපට පැ‍ය 3ක් 4ක් විතර this unit එක වැඩ කරන්ඩ battery කොහොමද ඕනි Can use phone battery?
How we connect SD card to MCU?
Which memory card can we use?
sorry මට අයියා තාම පැහැදිලි උනේ නැහැ අපේ unit එකේ GPRS වලින් යවන data,database එකකට update වෙන්නේ කොහොමද කියලා  :(
AT Command ලියන්නෙත් MCU එකටද? ඒ කොහොමද? :o
Can I use my computer as database server and how? and how i connect my unit with this database?
How i connect remote machine to database server ?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Fri Oct 04, 2013 7:46 am

Micro controller with 2 serial ports කියන්නේ මොනවගේ model එකක්ද?

පහත ඒවා බලන්න
PIC18F4680

Floating point unit එකක් තියෙන නිසා dsPIC ඔයාගේ වැඩේට ගොඩක් හොඳයි.
dsPIC30F4011
dsPIC30F4013

Vehicle එකක් ඇතුලේ වගේ GPS/GSM එක තියෙද්දි antenna එකක් ඔනිද?

තිබුනොත් හොඳයි. Windscreen එකට එන Antenna එක දාන්න පුළුවන්

GPS එකේ inbuilt memory තියෙනවද?

පොඩි memory එකක් තියෙනවා settings සහ last location එක තියාගන්න පුළුවන්. නමුත් ඔයාගේ වඩා වලට අවශ්‍ය විදිහට භාවිතා කරන්න බැහැ. එනිසා SD card එකක් SPI හරහා link කරගන්න.

අපට පැ‍ය 3ක් 4ක් විතර this unit එක වැඩ කරන්ඩ battery කොහොමද ඕනි Can use phone battery?

Vehicle එකේ battery එකෙන් power ලේසියෙන් ගන්න පුළුවන් නිසා ඒ ගැන වැඩිය හිතන්න යන්න ඕන නැහැ නේද? සම්පුර්ණයෙන් ඔයාගේ battery එකකින් දුවන්න යනවා නම් භාවිතා වන බලය අනුව battery එක තෝරාගන්න වෙයි. උදා: 2200 mAh එකක් දැම්මොත් mA ගන්න විදිහට circuit එක design කරගත්තොත් පැය 4ක් දුවන්න පුළුවන්.

How we connect SD card to MCU?

SPI port

Which memory card can we use?

SD card, MicroSD, etc...

sorry මට අයියා තාම පැහැදිලි උනේ නැහැ අපේ unit එකේ GPRS වලින් යවන data,database එකකට update වෙන්නේ කොහොමද කියලා  :(

ඔයාගේ website එක www.mywebsite.com කියමු. ඔයා call කරනවා url එකක් මෙන්න මෙහෙම.
http://www.mywebsite.com/update_loc.php ... eed=vv.vvv

update_loc.php එක ඔයා ලියාගන්න ඕන parameters database එකට store කරන විදිහට. දැන් ඔයාගේ micro එකේ ඉඳන් ඕක call කරන කොට xx.xxxxx සහ yy.yyyyy අදාල නිවැරදි values වලින් replace කරලා call කරන්න. ඔයාට update_loc.php එක ඔයාට කැමති ASP, JSP වගේ ඕනෑම scripting language එකකින් ලියාගන්න පුළුවන්.

AT Command ලියන්නෙත් MCU එකටද? ඒ කොහොමද? :o

AT commands වලින් තමයි micro එකේ ඉඳන් GSM chip එකට commands යවන්නේ. මම කලින් මේවට අවශ්‍ය link දීලා තියෙන්නේ.

Can I use my computer as database server and how? and how i connect my unit with this database?

ඔයාගේ machine එකට static IP එකක් තියෙනවා නම් ලේසියෙන් පුළුවන්. එහෙම නැත්නම් වැඩේ ටිකක් මහන්සි වෙලා කරන්න ඕන. මේ තියෙන්නේ එහෙම කරන්න පුළුවන් විදිහක්.
How to access website hosted in localhost from internet
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2612
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,202.10
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Fri Oct 04, 2013 3:31 pm

How i interface phone battery with PIC ?
Can GPS get data form satallite without data connection (without signal Does GPS work?)
How i interface microsd card with PIC (with module or direct solder?)? and can I buy it from lankatronic?
How i interface Phone speaker with PIC ?
මට මේවටත් උදඋ කරන්න අයියා  :) Thankz very much
මට ඔනී Unit එක හුගක් small size එකට හදාගන්න can  i do it using those module?  :(
Why we can't use phone GSM/GPS (Small size) modules for this?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Fri Oct 04, 2013 7:24 pm

How i interface phone battery with PIC ?

ඔයාගේ phone battery එක 5V නම් කෙලින්ම PIC එකට දෙන්න පුළුවන්. ඊට වඩා වැඩි නම් regulator එකක් බාවිතා කරන්න. AM1117-5V හොඳ regulator එකක්. ප්‍රසිද්ධ බාවිතයේ තියෙන 7805 regulator එකත් හොඳයි, හැබැයි එකෙන් battery එක ටිකක් ඉක්මනට බහින්න පුළුවන්. ඒවගේම 7805 ට supply voltage එක 7V වලට වැඩියෙන් තියෙන්න ඕන.

Can GPS get data form satallite without data connection (without signal Does GPS work?)

ඔව්. GPS data කෙලින්ම satellite එකෙන් ලැබෙන නිසා කිසිම data connection එකක් අවශ්‍ය නැහැ

How i interface microsd card with PIC (with module or direct solder?)? and can I buy it from lankatronic?

Directly solder කරන්න පුළුවන්. SPI to SD card search කරලා බලන්න.
Interfacing MMC Card with PIC Mircocontroller

මට ඔනී Unit එක හුගක් small size එකට හදාගන්න can  i do it using those module?  :(

PCB එක dual later design කරොත් වඩා පොඩි ඉඩකින් හදාගන්න පුළුවන්

Why we can't use phone GSM/GPS (Small size) modules for this?

ඔයා ලඟ ඒ module වල specs තියෙනවනම් බැරි නැහැ. හැබැයි ගොඩක් වෙලාවට එන්නේ විශේෂ ඒවා නිසා interface කරන එක ටිකක් අමාරුයි. SIM18 - SIM900 වගේ ඒවා ලේසියෙන් interface කරගන්න පුළුවන්
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2612
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,202.10
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Sat Oct 05, 2013 4:01 pm

thankz ayiya  :biggrin:
අයියා මට ඔය unit එක 4hour වගේ වැඩ කරගන්න හොද small battery  එකක් කියන්න පුලුවන්ද? (without using vehicle power)
what is PCB dual later design ?
මම අද හෙටම බඩු ටික අරගෙන වැඩේට බහිනවා.
Lankatronic එකේ Lakdrunio, out of stock නි  :(
Lakdrunio එකක් use කරලා atmel එකක් ප්‍රොග්ම් කරලා PIC එකක් වගේ USE කරන්න පුලුවන්නි නේද for circuit?
what are the atmel model for this project ?
කොහොමද අපි GPS එකෙන් ගන්න LOCATION DATA map එකකට පෙන්නන විදිහට හදන්නේ?
ඒකට use කරන පුලුවන් internet modem (UNIT SEND GPS DATA THROUGH GPRS TO THIS DISPLAY) තියෙන display model (LCD OR DISPLAY only for show map and location) මොනාද තියෙන්නේ ?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby SemiconductorCat » Sat Oct 05, 2013 5:44 pm

Lasantha ,
you are describing a 'daughter board' something like this:
http://www.mouser.com/new/microchip/microchipAC32001/

They were used on those cheap sensor networks.
I'm not sure that you would need something like to design your own hardware?
Then a FPGA daughter area is preferred. I think there are sensor arrays with that
daughter area. However I found that above link on the microchip network.
Feel free to ask from their product and sales engineers.
User avatar
SemiconductorCat
 
Posts: 462
Joined: Mon Aug 22, 2011 3:12 pm
Cash on hand: 23,861.30
Location: currently in hyperspace

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 9
Corporal

PreviousNext

Return to Embedded Processors & Programming

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron