GSM/GPS Location detect project

Microcontroller, DSP and FPGA Topics

Re: GSM/GPS Location detect project

Postby Neo » Mon Oct 07, 2013 3:31 am

අයියා මට ඔය unit එක 4hour වගේ වැඩ කරගන්න හොද small battery  එකක් කියන්න පුලුවන්ද? (without using vehicle power)

මම link දාලා ඇති. මුලින්ම ඔයාගේ circuit එක design කරලා එකට කොච්චර current එකක් යනවද බලල ඒ අනුව battery එක තීරණය කරන්න. Ampere Hours ගාන වැඩිවෙනකොට කාලය වැඩියෙන් භාවිතා කරන්න පුළුවන්, නමුත් battery size එක වැඩිවෙනවා. එනිසා මේ දෙක අතරමැදින් යන්න ඕන.

what is PCB dual later design ?

එකියන්නේ ඔයාගේ circuit board එක design කරද්දී උඩ සහ යටි පැත්තේ copper connection දාගන්න. මෙමගින් ඔයාගේ circuit එක පොඩි ඉඩ ප්‍රමාණයක හදාගන්න පුළුවන්.

Lankatronic එකේ Lakdrunio, out of stock නි  :(

මේක විශාල ඉල්ලුමක් සහිත එකක්. stocks අඩු වුනහම ඒගොල්ලෝ outlet එකේ විකුනන්න ඕන නිසා online system එකේ out of stock කරනවා. ඔයාගේ වැඩේ හදිස්සි නම් මම එකක් ඔයාට ලබාදෙන්න උත්සාහ කරන්නම්.

Lakdrunio එකක් use කරලා atmel එකක් ප්‍රොග්ම් කරලා PIC එකක් වගේ USE කරන්න පුලුවන්නි නේද for circuit?

පුළුවන්. Arduino වලට වෙනමම IDE එකක් එනවා. එකේ programming කරන්න තියෙන්නේ C like language එකකින්. ගොඩක් chips වලට drivers ලියල තියෙන නිසා වැඩේ කරගන්න ලේසි. නමුත් electronics වලට ආස කෙනෙක්ට මේකෙන් ගන්න පුළුවන් වින්දනය අඩුයි. Programming වලට ආස කෙනෙක්ට නම් මේක බොහොම හොඳයි.

what are the atmel model for this project ?

Lakduino UNO board එකේ තියෙන්නේ ATMega328 කියන micro එක. ඔයාට තවත් powerful එකකට යන්න ඕන නම් Arduino Mega2560 හරි Arduino Duo වගේ එකකට යන්නත් පුළුවන්. ඔයාට linux උඩ වැඩකරලා පුරුදු නම් Raspberry Pi, Beagle Bone, pcDuino වගේ board එකක් ඔයා වැඩේට ඉතා සුදුසුයි. විශේෂයෙන්ම pcDuino එක බලන්න.

කොහොමද අපි GPS එකෙන් ගන්න LOCATION DATA map එකකට පෙන්නන විදිහට හදන්නේ?

මේක Google maps, javascript භාවිතයෙන් බොහොම පහසුවෙන් කරන්න පුළුවන්.

ඒකට use කරන පුලුවන් internet modem (UNIT SEND GPS DATA THROUGH GPRS TO THIS DISPLAY) තියෙන display model (LCD OR DISPLAY only for show map and location) මොනාද තියෙන්නේ ?

ප්‍රශ්නය පැහැදිලි මදි.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Mon Oct 07, 2013 9:10 am

කොහොමද අපි GPS එකෙන් ගන්න LOCATION DATA map එකකට පෙන්නන විදිහට හදන්නේ?
ඒකට use කරන පුලුවන් internet modem (UNIT SEND GPS DATA THROUGH GPRS TO THIS DISPLAY) තියෙන display model (LCD OR DISPLAY only for show map and location) මොනාද තියෙන්නේ ?
Can I program various model of atmel using lakdrunio (as a pic kit2 programmer use for PIC)? නැත්නම් ඒකත් එක්ක එන මොඩෙල් එක විතරද?
program කරල ඉවර උනට පස්සේ atmel එක board එකෙන් අයින් කරල අපට ඔනි circuit එකට use කරන්න පුලුවන්නි නේද? (මට එකක් ගන්න ඔනි මම ඔයට හරියටම කියනම්කො අයියා  :) )
Atmel එකත් ප්‍රොග්‍රම් කරාට පස්සේ PIC එකක් වගේම නෙද?
WHY U SAID THAT ATMEL is best for program not for electronic?  :roll:
which one is easier to program PIC or atmel?

why u said that
electronics වලට ආස කෙනෙක්ට මේකෙන් ගන්න පුළුවන් වින්දනය අඩුයි
for atmel ?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Mon Oct 07, 2013 9:28 am

[url]Can I program various model of atmel using lakdrunio (as a pic kit2 programmer use for PIC)? නැත්නම් ඒකත් එක්ක එන මොඩෙල් එක විතරද?[/url]
බැහැ. Lakduino (Arduinio UNO compatible) වලින් පුළුවන් Atmega328 විතරයි.

program කරල ඉවර උනට පස්සේ atmel එක board එකෙන් අයින් කරල අපට ඔනි circuit එකට use කරන්න පුලුවන්නි නේද? (මට එකක් ගන්න ඔනි මම ඔයට හරියටම කියනම්කො අයියා  :) )

පුළුවන්. එකම දේ ඔයාගේ program එක Arduino sketch එකක් නම් එක load කරන්න Atmega328 chip එකට bootloader එක දාන්න ඕන.

Atmel එකත් ප්‍රොග්‍රම් කරාට පස්සේ PIC එකක් වගේම නෙද?

ඔව්. Atmel කියන්නේ professional projects වලට භාවිතා කරන microcontroller එකක් නිසා stability වැඩි කියල කියන්න පුළුවන්.

WHY U SAID THAT ATMEL is best for program not for electronic?  :roll:
which one is easier to program PIC or atmel?

PIC is good for learning purpose and Atmel is good for professional use. This is my personal opinion. There are so many people who use PIC for professional use as well.

why u said that
   electronics වලට ආස කෙනෙක්ට මේකෙන් ගන්න පුළුවන් වින්දනය අඩුයි
for atmel ?

Atmel ගැන නෙවෙයි මම කිව්වේ. Arduino ගැන. එක Atmel micro එකෙන් සමන්විත development board එකක් කියල මම කලින් කිව්වා.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Mon Oct 07, 2013 12:14 pm

අයියා මෙකටත් උත්තරයක් දෙන්නකො  :(  කොහොමද අපි GPS එකෙන් ගන්න LOCATION DATA map එකකට පෙන්නන විදිහට හදන්නේ?
ඒකට use කරන පුලුවන් internet modem (UNIT SEND GPS DATA THROUGH GPRS TO THIS DISPLAY) තියෙන display model (LCD OR DISPLAY only for show map and location) මොනාද තියෙන්නේ ?

ඔහ්  :o  එහෙනම් Lakdrunio එක ගන්න එක පාඩුයි නේද? මොකද Atmega328 ඒක අපට ඔනි හැම වැඩක්ම කරන්ඩ use කරන්න බැනි නේද?
එතකොට අපට ඔනි වැඩෙන් වැඩේට UNO ගන්ඩ ඔනිද?
ඊට වඩා හොදයි නේද PIC KIT2 එකක් ගන්න එක :|
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Tue Oct 08, 2013 2:51 am

කලින් ප්‍රශ්න දෙකට උත්තර දුන්නා.

ඔහ්  :o  එහෙනම් Lakdrunio එක ගන්න එක පාඩුයි නේද? මොකද Atmega328 ඒක අපට ඔනි හැම වැඩක්ම කරන්ඩ use කරන්න බැනි නේද?
එතකොට අපට ඔනි වැඩෙන් වැඩේට UNO ගන්ඩ ඔනිද?

Lakduino කියන්නේ Arduino UNO එකත් එක්ක compatible board එකක්. එකම දේ එක මෙහෙ redesign කරලා තියෙනවා වියදම අඩු වෙන විදිහට.

UNO එක Atmega328 micro එක මත තියෙන board එකක් නිසා Atmega328 features තමයි එකෙන් ගන්න පුළුවන්. එක ගොඩක් powerful micro එකක්. ඔයා විමසිල්ලෙන් බලන්න එක ඔයාට හරියනවද කියල.

මේ article එකේ තියෙන image එකේ pinouts තියෙනවා UNO එකේ.
viewtopic.php?f=18&t=3861

ඊට වඩා හොදයි නේද PIC KIT2 එකක් ගන්න එක :|

PICKIT2 කියන්නේ ගොඩක් PIC micros program කරන්න පුළුවන් programmer එකක්. Arduino කියන්නේ platform එකක්. Arduino එකේ programmer එක built-in එනවා. වෙනමම program ලියන IDE එකක් එනවා.

PIC micro එක්ක ගියොත් ඔයා PICKIT2 වගේ programmer එකක් ගන්න ඕන. ඒවගේම ඔයා භාවිතා කරන්න යන PIC micro එක දාලා circuit එක හදාගන්න ඕන. ඒවගේම MPLab හරි Mikroe වගේ IDE එකක් භාවිතා කරලා C හරි assembly වලින් හරි code එක ලියාගන්න ඕන.

මම කලින් කිව්වා වගේ Arduino වලින් ලියන එක ලේසි. නමුත් එකේ එතරම් electronic වලට කැමති කෙනෙක්ට කරන්න වැඩක් නැහැ. PIC හරි Atmel හරි micros use කරලා ඔයාම board එකක් හදාගෙන වැඩ කලොත් electronic ගැනත් යමක් ඉගෙනගන්න පුළුවන්
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Tue Oct 08, 2013 3:35 am

ඒ කියන්නෙ  Atmega328 micro එක අපට හුගක් වැඩ වලට use කරන්න පුලුන්වනිද? එක මම මේ කරන්න හදන වැඩේටත් ගැලපෙනවද?
processor speed  එක PIC එකකට වඩා වැඩියිද?

after I program Atmega328 using Ardunio UNO and can I use it in our circuit without UNO (as PIC )
එතකොට PIC එකක් වගේම speed වැඩ කරනවද?

Can I program Atmega328 Using Micro c?
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby SemiconductorCat » Wed Oct 09, 2013 2:25 pm

>> Can I program Atmega328 Using Micro c?


Don't know about Micro C. How about code::blocks if you really required a IDE?
Code::blocks does have usbasp tool but I've checked it does not work. So then you did need
eXtreme burner like software, and manually set fuses there.
You need usb asp if you program it without the bootloader.
If a RS232 protocol supported bootloader there, then you just only need a serial port to
upload your firmware. [Actually it's the second part of the firmware].
Yes in that way you could use ardino SDK tool too.

Referece : what is the bootloader,
http://electronics.stackexchange.com/qu ... evelop-one

>> එතකොට PIC එකක් වගේම speed වැඩ කරනවද?

depends on the speed that you used. More accurate speeds you need to put a Xtal/Xtal resonator circuit.
Note that XTAL resonator and XTAL are two different things here.It seems to me that typical GPS application
does not need such speed.you could use overclocking or other chips which are like 40MHz like.But then you
would need to prototype this in a PCB. And design the PCB traces very carefully. GPS application would work in
4MHz. More speed more power drain by the PIC and hard to design the circuit. 40MHz chip is a overkill for
this type of work.

>>
after I program Atmega328 using Ardunio UNO and can I use it in our circuit without UNO (as PIC )
>>

Yes it is. This is answered already by neo.


>> ඒ කියන්නෙ Atmega328 micro එක අපට හුගක් වැඩ වලට use කරන්න පුලුන්වනිද? එක මම මේ කරන්න හදන වැඩේටත් ගැලපෙනවද?
processor speed එක PIC එකකට වඩා වැඩියිද?
>>
PIC and Atmega both have high speed chips. DSP chips etc. Such as I already told such chips are used when we need
fourier analysis , pattern recognition using sensors etc etc. You may ask why do I need these? For the applications on
robotics and industry assembly lines these technologies were used.For this kind of simple GPS application, such a chip is
a overkill. Even 4MHz ATiny chip is enough for this.
User avatar
SemiconductorCat
 
Posts: 462
Joined: Mon Aug 22, 2011 3:12 pm
Cash on hand: 23,861.30
Location: currently in hyperspace

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 9
Corporal

Re: GSM/GPS Location detect project

Postby Neo » Thu Oct 10, 2013 4:54 am

ඒ කියන්නෙ  Atmega328 micro එක අපට හුගක් වැඩ වලට use කරන්න පුලුන්වනිද?

ඔව්

එක මම මේ කරන්න හදන වැඩේටත් ගැලපෙනවද?

ඔව්. ඔකේ RS232 port එකක් තියෙනවා. ඒවගේම SPI port එකක් තියෙනවා. එක භාවිතා කරන්න පුළුවන් RS232 port එකක් විදිහට. මේ doc එකේ තියෙනවා කරන්න ඕන හැටි.
AVR303: SPI-UART Gateway on tinyAVR and megaAVR devices
code

processor speed  එක PIC එකකට වඩා වැඩියිද?

එහෙම කොහොමද කියන්නේ? PIC කියලා අපි කියන්නේ microcontrollers series එකකට. PIC16F877A, PIC16F84A, PIC18F452, dsPIC30F4011...... ඔය වගේ දහස් ගානක් තියෙනවා. dsPIC ගත්තහම 150MHz වලින් දුවන්න පුළුවන් ඒවා තියෙනවා. සාමාන්‍ය microcontroller එකක් දුවවන්නේ 10MHz, 20MHz, 40MHz වගේ speed වලින්. 4MHz, 8MHz, 12MHz වලින් දුවවන වෙලාවලුත් තියෙනව. මේක ඔයා externally භාවිතා කරන oscillator එක අනුව වෙනස් වෙනවා. සමහර micro වල internal oscillator තියෙනවා. micro එකක් දුවවන්න පුළුවන් උපරිම speed එක එකේ datasheet එකේ සඳහන් වෙනවා. ATmega328 එකේ මේක 20MHz.

Ateml company එකෙන් හදන microcontroller වලට සාමාන්‍යයෙන් AVR කියල හඳුන්වනවා. AVR series කිහිපයක් තියෙනවා. Tiny, Mega, 89C.... ඔවයෙන් Mega series එකේ micro එකක් තමයි ATMega328 කියන්නේ. ATMega8, ATMega16, ATMega32, ATMega64, ATMega128, ATMega2560........ ඔයා ආදී වශයෙන් Mega series එකේම micro ජාති දහස් ගණනක් තියෙනවා. ඒවායේ max speed එකත් එකින් එකට වෙනස්. ඒ අනුව ඔයාට අවශ්‍ය speed එකට peripheral වලට අනුව අවශ්‍ය micro එක තීරණය කරන්න ඕන.

after I program Atmega328 using Ardunio UNO and can I use it in our circuit without UNO (as PIC )

yes.

එතකොට PIC එකක් වගේම speed වැඩ කරනවද?

ඔව්

Can I program Atmega328 Using Micro c?

yes.
mikroC PRO for AVR compiler

වැඩේට අතතියන්න. නැත්නම් ඔයා දිගටම ප්‍රශ්න වල හිරවෙලා ඉඳීවි. C programming ඉගෙන ගන්න පුලුවන්ද C program එකක් ලියන්නේ නැතුව? අන්න ඒ වගේ තමයි, මේකට බහින්නම ඕන.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2613
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,227.50
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Fri Oct 25, 2013 6:54 am

thnaks for every comments  :biggrin:
අයියා මට හරි විදිහට GSM එකයි GPS එකයි Microcontroller (For any PIC MCU) (Lakdrunio එකකුත් හෙට අනිදාම ගන්න ඉන්නේ)( එකට interface කරගන්න විදිහ ( complete circuit with LCD,POWER SUPPLY) ගෙන පොඩ්ඩක් කියල දෙන්නකෝ,මම බඩු ටිකක් අරගත්තා,හෙට අනිදාම වැඩේට බහින්න හිතන් ඉන්නේ

*PIC ආසා උනාට ලොකු දැනුමක් නැ.මට Location(long,lat) එක SMS එකක් විදිහට PHONE NUMBER එකකට send වෙන්නත් code ටිකක් පුලුවන්ම් හොයලා දෙන්න්කො අයියා ගොඩක් ඉස්තුතියි. :)
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Sat Nov 30, 2013 3:18 pm

Roshan ayiya mata lakdruino eka heta hari anidda hari ganna oni help me
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

PreviousNext

Return to Embedded Processors & Programming

Who is online

Users browsing this forum: No registered users and 3 guests