GSM/GPS Location detect project

Microcontroller, DSP and FPGA Topics

Re: GSM/GPS Location detect project

Postby Neo » Sat Nov 30, 2013 6:41 pm

මේ දවස් වල Lakduino එකට තියෙන ඉල්ලුම වැඩි. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු අංශයට විශාල ඇනවුමක් ඇති නිසයි මේක තාවකාලිකව විකිණීම සීමා කරලා තියෙන්නේ.

මම ඔයාගේ නම ලසන්ත කියල කියන්නම්. ඔයා ඒ නමින් ලංකාට්‍රොනික්ස් ආයතනයේ චතුර හෝ මනුජිත් ට සඳුදා උදේ 10ට විතර කතා කරන්න (011 2 545470). ඔබට එකක් දීමට උපරිම උත්සාහ කරයි. ඔබ ExpertCore forum එකේ member කෙනෙක් බව සඳහන් කරන්න. මගේ හිතවතකු බවත් සඳහන් කරන්න.
User avatar
Neo
Site Admin
Site Admin
 
Posts: 2612
Joined: Tue Jul 14, 2009 8:37 pm
Cash on hand: 221,202.10
Bank: 15,536,454.00
Location: Colombo/London
Medals: 2
EC_Bronze_Star (1) EC_Achievment (1)

Invitations sent: 94
Registered friends: 12
Highscores: 13
Reputation point: 74
Lieutenant

Re: GSM/GPS Location detect project

Postby lasantha0229 » Sun Dec 01, 2013 3:25 am

බොහොම ස්තුතියි  Roshan අයියා.මම සදුදා යනවා බඩු ටික ගන්න.මම ඔයාගෙන කියනම්.ලොකු උදයුවක් කරේ අයියා :biggrin:
User avatar
lasantha0229
 
Posts: 15
Joined: Thu Oct 04, 2012 5:13 pm
Cash on hand: 638.10

Invitations sent: 0
Registered friends: 0
Reputation point: 0
Lance Corporal

Previous

Return to Embedded Processors & Programming

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron